අප ගැන...

"රාජසිංහ රජ රණ කෙළි කෙල ජයගෙන කොරතොට ආරච්චිවරුන් ළඟට ගෙන්වා ත්න්න මාන්න දී හේවාකම් කර ජයගත් නිසා හේවාගම් කෝරලය යයි නම් තබා ඇත."
-රාජාවලිය-

"කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොහින් මුල්ලේරියා වෙල මැද සිටිනා පුතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ."
-රාජාවලිය-

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඇඟේ මැඩිල්ල රණපිල
ලි.ප. අංකය. CD/03/04 (1)/01/06/කො-211
හරඹාචාර්ය - අජන්ත පෙරේරා

දුරකථනය - 077 6736501

වෙබ් අඩවි. www.angampora.info, www.korathotaangam.com

රාජසිංහ මාවත,
කොරතොට,
කඩුවෙල.